28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ විරෝධතාව උණුසුම් වෙයි - ආරක්ෂක අංශ සීරුවෙන්

අන්තරේ විරෝධතාව උණුසුම් වෙයි – ආරක්ෂක අංශ සීරුවෙන්

අන්තරේ විසින් සිදුකරන විරෝධතාව මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ආරක්ෂක අංශ සමග බහින් බස්වීමක් සහ ගැටුමක්ද ඇතිවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
දැඩි ආරක්ෂාවක් මේ වනවිටත් පාර්ලිමේන්තුව අසල යොදවා ඇති බවදවාර්තා වනවා.