31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් විශ්වාසභංගයට සහය දෙයි

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් විශ්වාසභංගයට සහය දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පැවසීය.