27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිපතිතුමාගේ සහ පොලිස්පතිතුමාගේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසයක් නැහැ

නීතිපතිතුමාගේ සහ පොලිස්පතිතුමාගේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසයක් නැහැ

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් පසුගියදා අරලියගහ මන්දිරයේ සහ ගාලු මුවදොර පිටියේ සිදුවූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දමා තිබෙනවා.


ඒ පිළිබඳව පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණද ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති බව නීතීඥ මෛත්‍රී ගුණරත්න පවසනවා.


එම නිවේදනය පහතින්..