― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ගේ ගැසට්ටුවක් අත්හිටුවමින් අධිකරණ නියෝගයක්

නාමල්ගේ ගැසට්ටුවක් අත්හිටුවමින් අධිකරණ නියෝගයක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන් අතර එම අතුරු නියෝගය ජුනි 30 වැනිදා දක්වා බල පැවැත්වෙන බව අදාළ නියෝගයේ දැක්වේ.