28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

රඹුක්කන හා කඩිගමුව අතර දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබේ.

මහනුවර සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න පැවසීය.

මේ වනවිට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.