31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් නෞකාවක් අද දිවයිනට

ගෑස් නෞකාවක් අද දිවයිනට

මෙට්‍රික් ටොන් 3500ක් රැගත් ගෑස් නෞකාවක් අද (16) දිවයිනට පැමිණීමට නියමිතය.

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ ඊට අදාළ ගෙවීම් හෙට (17) දිනයේදී සිදු කිරීමට නියමිත බවයි.

එම නෞකාව සඳහා ඩොලර් මිලියන 7ක් ගෙවීමට නියමිතව ඇති අතර හෙට අදාළ ගෑස් තොගය ගොඩබෑමෙන් පසු අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.