27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ණයට යූරියා මෙට්‍රික් ටොන් 65,000ක්

ඉන්දියාවෙන් ණයට යූරියා මෙට්‍රික් ටොන් 65,000ක්

ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙරට මහ කන්නයේ වගා කටයුතු සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ඉදිරියේදී ලබාදීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් චතුර්වෝදී සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මෙම පොහොර ලබාගැනීමට හැකි වී තිබේ.

ඉන්දියාව යූරියා පොහොර අපනයනය තහනම් කර ඇති අතර ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මෙම පොහොර තොගය ලබාදෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.