27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න

හෙට විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න

හෙට (18) දිනයේදී පැය 3යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 9ත් සවස 2ත් අතර පැය 2ක කාලයක් සහ සවස 5ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

N,M,O,X,Y,Z යන කලාප සඳහා උදේ 5ත් 8ත් අතර පැය 3ක කාලයක් සහ CC කලාප ලෙස හැඳින්වෙන කොළඹ මහනගර සභාවට අයත් කලාපය සඳහා උදේ 6ත් 9ත් අතර කාලය තුළ පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.