31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරදානේ දැඩි රථවාහන තදබදයක්

මරදානේ දැඩි රථවාහන තදබදයක්

බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන ඉල්ලා පිරිසක් විරෝධතාවයේ නියැලීම හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බව අප වාර්තාකරුවන් පැවසීය. මේ අතර ඉන්ධන ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය සුගතදාස ක්‍රීඩාංගනය ඉදිරිපිටින් අද (18) පෙරවරුවේ අවහිර විය.