― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මැයි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

පසුගිය 09 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (17) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.