27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු පාසල් වාරය හෙටින් අවසන්

පළමු පාසල් වාරය හෙටින් අවසන්

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට්ට එනම් 20 සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එම පාසල් වාරයේ දෙවන අදියර ජුනි මස 06 වැනිදා යළි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.