― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුසිල් ප්‍රේමජයන්ත විශේෂ තීරණයකින්ම වැඩ අල්ලයි

සුසිල් ප්‍රේමජයන්ත විශේෂ තීරණයකින්ම වැඩ අල්ලයි

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.