― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද දිවුරුම් දුන් අමාත්‍ය ලැයිස්තුව මෙන්න

අද දිවුරුම් දුන් අමාත්‍ය ලැයිස්තුව මෙන්න

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලබනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර අද (23) දිවුරුම් දී තිබෙනවා.

ධීවර අමාත්‍ය ධුරයේ ඩග්ලස් දේවානන්දා දිවුරුම් දී ඇති අතර බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

කෙහෙළිය රඹුක්වැල්ල ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

රමේෂ් පතිරණ කර්මාන්ත අමාත්‍ය ධුරයේද විදුර වික්‍රමනායක බුද්ධශාසන අමාත්‍ය ධුරයේත් රොෂාන් රණසිංහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයේද දිවුරුම් දී ඇත.

එම නම් ලැයිස්තුව පහතින්,