― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුපුන් අබේකෝන්ගෙන් තවත් ලෝක වාර්තා දෙකක්

යුපුන් අබේකෝන්ගෙන් තවත් ලෝක වාර්තා දෙකක්

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.

ඊයේ (22) ඉතාලියේදී මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37කින් නිමාකරමින් ඔහු මෙම නව ලෝක වාර්තාව තබා ඇති අතර මළල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යූපුන් අබේකෝන්ගේ මෙම දක්ෂතාව එම ඉසව්වේ ජාතික වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයකි.

මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට යුපුන් අබේකෝන් හිමිකම් කියන අතර ඔහු එම වාර්තාව පිහිටුවා තිබෙන්නේ තත්ත්පර 10.15ක දක්ෂතාවකිනි.