27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති ධුරයට?

ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති ධුරයට?

මුදල් අමාත්‍ය ධූරයට නව අමාත්‍යවරයෙකු පත් කරන තෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

පසුගිය මැයි 09 වැනිදා කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු මෙතෙක් මුදල් අමාත්‍යවරයකු පත් කර නොමැති අතර හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි නැවත වරක් මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලෙස කළ ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.