24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි දෙනෙක්ට ඉදිරියේදී රැකියා අහිමි වීමේ අවදානමක්

වැඩි දෙනෙක්ට ඉදිරියේදී රැකියා අහිමි වීමේ අවදානමක්

වැඩි දෙනෙක්ට ඉදිරියේදී රැකියා අහිමි විය හැකි බවට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවයි.

පුවත්පත් ආයතනයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වැඩි දෙනෙකුට ඉදිරි කාලයේදී රැකියා අහිමි විය හැකියි.
ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටීම සිදුවෙනවා. සතියකට අවශ්‍ය බඩු ගේන්නවත් සල්ලි නැති තත්ත්වයක අපි ඉන්නේ. එන අවුරුද්දේ වෙද්දි හරි පාරට ගත්තත් මේ රට හොඳ අතට ගන්න බෑ. රටේ ආර්ථිකය කවදා හරියයිද කියලා කියන්නත් බෑ. අපේ රටේ විදේශ සංචිතය සතියකටත් මදි. අත්‍යවශ්‍ය භාණ්ඩ පමණයි මේ වෙලාවේ ගේන්නේ.