25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික අංශයට ඉන්ධන ආනයනය සඳහා අවසර

පෞද්ගලික අංශයට ඉන්ධන ආනයනය සඳහා අවසර

පෞද්ගලික අංශයට සිය කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට අවසර ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.

බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්ඊ යේ (27) මේ සම්බන්ධයෙන් වන විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.