27.8 C
Colombo
Wednesday, July 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලත් නුදුරේදීම වැඩිවෙයි

විදුලි බිලත් නුදුරේදීම වැඩිවෙයි

අඩු ආදායම්ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

මේ වනවිට විදුලිය ඒකකයක් නිර්මාණය කිරීමාණය කිරීම වෙනුවෙන් රුපියල් 47.18ක මුදලක් වැය වුවත් සෑම ආකාරයකම ක්ෂේත්‍රයන්ගෙන් අය කරන්නේ ඊට වඩා අඩු මිලක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් මසකට රුපියල් බිලියන 750ක් වැය වුවත් වසරකදී විදුලි බිල් වශයෙන් ලැබෙන මුදල රුපියල් බිලියන 250ක් බවද ඔහු පැවසීය.