29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් මෙරටට

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් මෙරටට

ලෝක බැංකුව විසින් ඉදිරි මාස කිහිපයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් පමණ ලබා දෙන බව කොළඹ ලෝක බැංකුවේ කළමනාකරු චියෝ කන්ද පැවසීය.