27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆාතිමාගේ මරණයට සැක පිට 29 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

ෆාතිමාගේ මරණයට සැක පිට 29 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී 09 හැවිරිදි දැරියගේ ඝාතන සිද්ධියට අදාළව සැකපිට 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.