― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews02 වැනිදා සිට යළිත් කළුවරේ ඉන්න වෙයි

02 වැනිදා සිට යළිත් කළුවරේ ඉන්න වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ විදුලි කප්පාදුව ජුනි 02 වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට නොහැකි වීම හේතවෙන් මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුවන අතර දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්වයක් ක්‍රියාත්මක වුවද දෛනික විදුලි ඉල්ලුම සපුරාලීමට ජලය භාවිතා කර නිෂ්පාදනය කරන විදුලි ඒ්කක ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව බළධාරීන් පවසයි.

ඒ් අනුව ජුනි 02 වැනිදා සහ 03 වැනිදා පැය 02 බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය. දහවල් පැයක් සහ රාත්‍රී පැයක් ලෙස එම කප්පාදුව සිදුකෙරේ.