27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsDIG දේශබන්දුගේ දුරකථන CID භාරයට

DIG දේශබන්දුගේ දුරකථන CID භාරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාවිත කළ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

අදාළ මාසය තුළ ඔහුගේ ජංගම දුරකථන ක්‍රියාකාරකම් පිළිබඳව විශ්ලේෂණයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමට අනුව මෙලෙස ඔහුගේ ජංගම දුරකථන බාර දී තිබේ.