27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම - හමුදා සාමාජිකයන් 09 දෙනා රිමාන්ඩ්

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම – හමුදා සාමාජිකයන් 09 දෙනා රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත සිටි යුද හමුදා සාමාජිකයන් 09 දෙනා 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.