28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ලංගම ඩිපෝවලට දෙගුණයක් ඩීසල්

අද සිට ලංගම ඩිපෝවලට දෙගුණයක් ඩීසල්

ලංගම ඩිපෝවලට ලබා දෙන ඩීසල් ප්‍රමාණය දෙගුණ කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනයක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙලෙස ඩීසල් ලබා දීම තුළින් පෞද්ගලික බස් රථවලට මෙන්ම පාසල් බස් රථවලට ඩීසල් ලබා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා එහිදී සඳහහ්න් කළේය.

මෙම වැඩපිළිවෙළ අද (07) සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.