26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති අණින් රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

ජනපති අණින් රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව ජනාදිපතිවරයා මෙම ආඥාව නිකුත් ඇත.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.