27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමධ්‍යම සංස්කෘතික අරමුදලේ දෛනික ආදායම පහළට

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දෛනික ආදායම පහළට

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 09 දක්වා පහළ ගොස් තිබේ.

පවතින ඉන්ධන අර්බුදය ඇතුළු ගැටලු හමුවේ විදෙස් සංචාරකයින් පෞරාණික ස්ථාන නැරඹීමට යාම සීමාවීම හේතුවෙන් මෙලෙස ආදායම පහළ ගොස් තිබේ.

මීට පෙර එහි දෛනික ආදායම රුපියල් ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබූ අතර පවතින තත්ත්වයත් සමග මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු කැනීම් සහ සංරක්ෂණ කටයුතු නවතා දමා ඇති අතර සේවක වැටුප් ගෙවීම පමණක් සිදු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.