― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉසුරුපාය ඉදිරිපිටදී අන්තරේට කඳුළු ගෑස්

ඉසුරුපාය ඉදිරිපිටදී අන්තරේට කඳුළු ගෑස්

බත්තරමුල්ල, ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඒ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊට ඇතුල්වීමට උත්සහා ගැනීමේදී මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වෙයි.

එය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.