26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි නයන්තාරා විවාහ දිවියට

කොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි නයන්තාරා විවාහ දිවියට

කොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි නයන්තාරා ඊයේ (09) විවාහ දිවියට පිවිසියා. ඒ ඉන්දියාවේ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදකයෙකු වන විග්නේෂ් ශිවන් සමඟයි. ඇය විවාහ දිවියට පත්වන විට 37 වැනි වියේ පසුවන අතර විග්නේෂ්ට වයස 36කි.

මෙම විවාහ උත්සවය සඳහා කොලිවුඩයේ පමණක් නොව බොලිවුඩයේ සුපිරි තරු රැසක්ද සහභාගී විය.