30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්ලාස්ටික් ආහාරයට ගන්නා පණු විශේෂයක්

ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණු විශේෂයක්

ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවන් විශේෂයක් සොයාගැනීමට සමත්ව තිබේ.

සොෆෝබාස් මොරියෝ‘ හෙවත් සුපිරි පණුවන් ලෙස හැඳින්වෙන මෙම පණු විශේෂය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඉතා වැදගත්වන බව එම පර්යේෂණයේ නිරත වූ විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම පණුවන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව මෙම ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකිවන බවද එම විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.