― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි 09 සිදුවීමට අදාළව තවත් 10ක් අත්අඩංගුවට

මැයි 09 සිදුවීමට අදාළව තවත් 10ක් අත්අඩංගුවට

අද (15) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය මැයි 09 වැනිදා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කලහකාරී ක්‍රියාවන්ට සම්බන්ධවයි. දෛනිකව අත්අඩංගුවට ගැනීම් සිදුකරන අතර ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 857ක්.

මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 2784ක් වන අතර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මුළු සැකරුවන් ගණන 1096ක්.