25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවත්තලදී දරුවා ගඟට දැමූ මව අත්අඩංගුවට

වත්තලදී දරුවා ගඟට දැමූ මව අත්අඩංගුවට

වත්තල, කදිරාන පාලම අසළදී තම දරුවා කැලණි ගඟට දමා සියදිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවක් ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ.

මෙම කාන්තාව වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර අද (16) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වයස අවුරුදු 5ක් වූ අතුරුදන් වූ දරුවා සොයා නාවික හමුදාවේ සහයෙන් ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් සිදු කළද මෙතෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

වත්තල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.