33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පෝලිමට තවත් ජීවිතයක් බිලිවෙයි

ඉන්ධන පෝලිමට තවත් ජීවිතයක් බිලිවෙයි

දින එකහමාරක් පුරා ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ හෘදයාබාදයක් හෙතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි එක්දරු පියෙකි.

මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ සිටියදී හදිසියේ පපුවේ වේදනාවක් හටගෙන ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන් වේ.