31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන්ගේ වයස සංශෝධනයට

රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන්ගේ වයස සංශෝධනයට

විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.