28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජොනීට අද ඇපත් නැතිවෙන ලකුණු

ජොනීට අද ඇපත් නැතිවෙන ලකුණු

පසුගිය මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව අද (22) පස්වරු 02.00ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඒ ජොන්ස්ටන් ගොනු කර තිබුණු පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (21) නියෝග කළේය.

ඒ අනුව අද නඩු වාරයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරෙනු ඇති බව බොහෝදෙනාගේ මතයයි.