― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රකාශයක් දෙන්න ජොන්ස්ටන් CIDයට

ප්‍රකාශයක් දෙන්න ජොන්ස්ටන් CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය මැයි මස 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධීන්ට අදාළව මන්ත්‍රීවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නා බවට තොරතුරු වාර්තා විය.