33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 35ක් අත්අඩංගුවට

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 35ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පානදුර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවුසවේ පසුගිය 23 වනදා පානදුරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිරිස අත්අඩංගුවට ගත් බවයි.