― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවඳුරු උණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි රැස්වීමක්

වඳුරු උණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි රැස්වීමක්

වඳුරු උණ වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අවස්ථා කමිටුවක් ස්ථාපනය කර තිබේ.

එම කමිටුවේ රැස්වීමක් අද පැවැත්වෙන අතර වසංගතය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිලිබඳව එහිඳී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා දැනුවත් කෙරෙනු ඇත.

මීට පෙර කොවිඩ්, පෝලියෝ, එබෝලා සහ සිකා වෛරස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ද මෙවැනි හදිසි අවස්ථා කමිටු කැඳවා වැදගත් තීරණ වලට එළඹ තිබේ.