― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් නැව තවත් දින 03කින් ප්‍රමාද වෙයි

ගෑස් නැව තවත් දින 03කින් ප්‍රමාද වෙයි

හෙට (06) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 3කින් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව මෙම ගෑස් නෞකාව එළඹෙන 9 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ලෝක බැංකුව සමඟ ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා ගිවිසුමක්ද අත්සන් කර තිබේ.