26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews08 වැනිදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

08 වැනිදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (06) සිට ලබන 08 වැනිදා දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ක් සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.

කොළඹ නාගරික කලාපයේ පැය 2 1/2 ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

M, N, O, X, Y, Z යන කලාප සඳහා පෙරවරු 5.30 සිට පැය 03 ක කාලයක් විදුලිය කපා හැරෙනු ඇත.