27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් කාර්යාල දුම්රිය රැසක් අවලංගු කෙරේ

අදත් කාර්යාල දුම්රිය රැසක් අවලංගු කෙරේ

ඉන්ධන ඉල්ලා සේවකයින් ක්‍රියාත්මක කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (06) දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අද දිනයේ කාර්යාල දුම්රිය රැසක්ද අවලංගු කිරීමට සිදුව ඇති බවය.