27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්පෝට් පෝලිමේදී දරු ප්‍රසූතියක්

පාස්පෝට් පෝලිමේදී දරු ප්‍රසූතියක්

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට පෝලිමේ සිටි කාන්තාවක් බිළිඳකු ප්‍රසූත කර තිබේ.

මෙම කාන්තාව බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට පෝලිමේ සිට ඇති අතර එම අවස්ථාවේදී ප්‍රසව වේදනාවක් ඇතිවීමෙන් පසු එහි සිටි සෙබළුන් විසින් ඇය කාසල්වීදි කාන්තා රෝහලට යන අතරමගදී දරුවා ප්‍රසූත කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.