25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු තෙල් සමාගම් 02ක නියෝජිතයින් ලංකාවට

රුසියානු තෙල් සමාගම් 02ක නියෝජිතයින් ලංකාවට

රුසියානු ඉන්ධන සමාගම් දෙකක නියෝජිතයින් දෙදෙනෙක් අද (07) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරයේදී අදාළ ඉන්ධන සමාගම් නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර ඉන්ධන ආනයනය කිරීම සමබන්ධයෙන් සාකච්ඡා සිදුකිරීමට නියමිතය.

රුසියාවේ මොස්කව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් නතරකර තිබීම හේතුවෙන් අදාළ නියෝජිතයින්ට බහරේන් හරහා මෙරටට පැමිණීමට සිදුව තිබේ.