26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති මිල යළි ඉහළට?

සිමෙන්ති මිල යළි ඉහළට?

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය මත කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති බව සිමෙන්ති බෙදාහරින්නන්ගේ සංගමය පවසයි.

මේ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 3200ක් ලෙස නියම කර ඇත.

මීට පෙර සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක් රුපියල් 900ක් ලෙස දක්නට ලැබුණද මේ වසරක කාලය තුළ සිමෙන්ති කොට්ටයක මිල 6 වතාවක් ඉහළ දමා තිබේ.