― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews10 වැනිදාට පෙර එක තෙල් නැවක්වත් ගේන්න බෑ

10 වැනිදාට පෙර එක තෙල් නැවක්වත් ගේන්න බෑ

මෙම මස 10 වැනිදාට පෙර එක ඉන්ධන නෞකාවක්වත් මෙරටට ගෙන්වාගත නොහැකි බව ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි.

තෙල් නෞකාවලට ගෙවීම සඳහා සංස්ථාව සතුව ඩොලර් නොමැති බවත් සංස්ථා සේවකයන්ට මාසික වැටුප්, අතිකාල හා දිරිදීමනා ඇතුළු අනෙකුත් ගෙවීම් සඳහා රුපියල් සතද නැති බවත් තෙල් සංස්ථා ගිණුම් අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඉකුත් මාස කිහිපයේම රාජ්‍ය බැංකුවකින් මුදල් අයිරා ලබාගෙන සේවක වැටුප් ගෙවූ බවත් හෙතෙම අවධාරණය කළේය.