― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsලංගම බස් අද සාමාන්‍ය පරිදි ධාවනයට

ලංගම බස් අද සාමාන්‍ය පරිදි ධාවනයට

අද (09) දිනය තුළ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.