33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතානායක හා අරගලකරුවන් අතර සාකච්ඡා කල් යයි

කතානායක හා අරගලකරුවන් අතර සාකච්ඡා කල් යයි

කථානායකවරයා සහ අරගලකරුවන් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

එම සාකච්ඡාව අද (12) පස්වරු 2.30ට පැවැත්වීමට නියමිතව තිබූ අතර ඉදිරියේදී පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට සැලසුම් කර තිබුණි.

මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද කල්දමා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.