28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්තල ආගමන විගමන නිලධාරීනුත් සේවයෙන් ඉවතට

මත්තල ආගමන විගමන නිලධාරීනුත් සේවයෙන් ඉවතට

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මත්තල ගුවන්තොටුපොළෙන් පිටවීමට සූදානම් බවට ලද තොරතුරු අනුව මත්තල ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරිනුත් සේවයෙන් ඉවත් වී තිබේ.