31.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහෙරොයින් කිලෝ 38ක් සමඟ මව හා පුත්‍රයා අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 38ක් සමඟ මව හා පුත්‍රයා අත්අඩංගුවට

ඇඹිලිපිටියේ නිවසක සඟවා තිබූ හොරොයින් කිලෝ 38ක් සමග මවක සහ ඇගේ පුත්‍රයා ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 55කට අධික බව පොලිසිය පවසයි.

සැකකාර මව 46 හැවිරිදි වියේ පසුවන අතර සැකකාර පුත්‍රයාගේ වයස අවුරුදු 22ක් වන අතර ඩුබායිහි සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙම මත්කුඩු තොගය එවා ඇති බවත් මෙම නිවසේ සිටි ඥාතියෙක් විසින් මෙම හෙරොයින් තොගය මෙම නිවසේ සඟවා ඇති බවත් පොලිසිය පවසයි.