27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, මෙවැනි අර්බුදයක් ඇති වීමට හේතුව සොයා බැලීම සහ විරෝධතාකරුවන්ගේ අදහස්වලට සවන්දීම වැදගත් බවයි.

සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් උදෙසා අවශ්‍ය පියවර ගන්නැයි,සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.