25 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (16) දිනයේදී රැස්වෙන බව කථානායකවරයා නිවේදය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කථානායකවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව කථානායකවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ හෙට (16) දිනයේ දී පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන ලෙසයි.